ප්‍රමුඛ පුවත 1

රජයේ මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවාරයා ගත් තීරණයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනය මේවනවිට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබේ.

ඒ හේතුවෙන් රජයේ මුද්‍රණාලය අසල කලබලකාරී තත්ත්වයක් මතුව ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සඳහා අති විශේෂ ගැසට් පත්‍රයට අත්සන් තබා ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් පැවසීය.

මේ වන විට රජයේ මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක් යොදවා ති බවද වාර්තාවේ.

අද පස්වරුවේ රජයේ මුද්‍රණාලය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වට්ටමඩු ගොවි සංවිධානයේ සත්‍යග්‍රහයට දින 39යි

Mohamed Dilsad

කිසිදිනක මුල අමතක නොකරන බව ඇමති සජිත් කියයි

Mohamed Dilsad

ගෝඨාභය විදෙස් ගත වීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment