ප්‍රමුඛ පුවත 1

කිසිදිනක මුල අමතක නොකරන බව ඇමති සජිත් කියයි

(UTV| කොළඹ) – රටේ ජනතාවගේ කර මතින් මේරටේ මුල් පුටුවට යනවිට තමන් කිසිදිනක මුල අමතක නොකරන බවත් රටේ ජනතාවට කෙලෙහිගුණ දක්වන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ රටේ අයිතිය එක පවූලකට පමණක් නොව සමස්ථ රට වැසියාටම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගල පැවති ජනහමුවේදී පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ 21 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඇතැමුන් ව්‍යවස්ථා බිල්ලෙක් මවා රට පාවාදෙනන හදනවා – ඇමති අකිල කියයි

Mohamed Dilsad

අඹේපුස්සේ සෙබලා ඝාතනය කළ, කදවුරේම සෙබළුන් දෙදෙනා ආයුධත් සමඟ අල්ලයි

Mohamed Dilsad

Leave a Comment