විදෙස්

දුවිලි කුණාටුවෙන් මිය ගිය ගණන 100ට ආසන්නයි

(UTV|ඉන්දියාව) – දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන් මෙලෙස දූවිලි කුණාටුවෙන් මියගොස් ඇති බවයි.

තවත් පුද්ගලයින් විශාල පිරිසක් දූවිලි කුණාටුව හේතුවෙන් තුවාල ලබා ඇති බව ද වාර්තාවේ.

කුණාටුවේ බලපෑමෙන් රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් ආශ්‍රිතව විදුලිය ඇණහිට, නිවාස රැසකට ද දැඩි හානි සිදුවී තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඓශ්වර්යා රායි වැඩිදුර ප්‍රතිකාර සඳහා මුම්බායි නුවර රෝහලකට

Mohamed Dilsad

සාකච්ඡා නැවත්වීමට ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad

ඊශ්‍රායලයෙන් බෝම්බ 6000ක්

Mohamed Dilsad

Leave a Comment