ක්‍රීඩා

දිමුත් කරුණාරත්න විවේක ගන්වයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව තිබේ.

පසුගියදා පැවති පුහුණුවක් අතරතුරදී ඔහුගේ ඇගිල්ලක් ආබාධයකට ලක්විය.

මේ නිසා දිමුත් කරුණාරත්නට සති 6කට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

මේ අනුව එළඹෙන කොදෙව් සංචාරයේ ටෙස්ට් තරගාවලි ද ඔහුට අහිමිවනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඒ ප්ලස් ශ්‍රේණියේ ඉන්න ක්‍රීඩකයන් මෙන්න

Mohamed Dilsad

එංගලන්තය හා පාකිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය එංගනන්තයට

Mohamed Dilsad

අන්තර් පාසල් ලිග් රග්බි තරගාවලි තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment