විදෙස්

ට්විටර් සමාජ ජාලයට චෝදනාවක්

(UTV| කොළඹ) – සිය ග්‍රාහකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත විකුණා ඇති බවට ට්විටර් සමාජ මාධ්‍ය වෙත චෝදනා එල්ල වෙයි.

මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන සමීක්ෂණ සඳහා අදාළ තොරතුරු යොදා ගෙන ඇති බව ද අනාවරණ වී තිබේ.

ෆේස්බුක් සමාජ මාධ්‍ය මගින් ද මෙලෙස ග්‍රාහකයන්ගේ දත්ත අනවසරයෙන් යොදා ගැනීම නිසා මතභේදකාරී තත්ත්වයක් මතු විය.

මේ නිසා ෆේස්බුක් සමාගමේ අගය පහත වැටුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටේ

Editor O

කර්ණාටක ප්‍රාන්තයේ මැතිවරණයට තියුණු තරඟයක්

Mohamed Dilsad

අවුරුදු 13 ට අඩු ළමයින්ටත් ‘Insta’

Mohamed Dilsad

Leave a Comment