ප්‍රමුඛ පුවත 1

හොරණ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු රිමාන්ඩ්

(UTV| කොළඹ) – පුද්ගලයින් පස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් අනතුර සිදුවූ හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු, කළමනාකරු සහ එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය ලබන මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කරයි.

ඒ අද (27) පෙරවරුවේ මෙම නඩුවවිභාගයට ගත් අවස්ථාවේදීය.

කර්මාන්තශාලාවේ හිමිකරු අද (27) නීතිඥයෙකු මාර්ගයෙන් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වුණු අතර ඉන් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඩොලරයක විකුණූම් මිල 184 යි..

Mohamed Dilsad

තුන් දින ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහනක්

Mohamed Dilsad

දූෂණ සංජානන දර්ශකයේ ස්ථාන 12 කින් ශ්‍රී ලංකාව පසුපසට

Mohamed Dilsad

Leave a Comment