ප්‍රමුඛ පුවත 1

හොරණ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු රිමාන්ඩ්

(UTV| කොළඹ) – පුද්ගලයින් පස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් අනතුර සිදුවූ හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු, කළමනාකරු සහ එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය ලබන මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කරයි.

ඒ අද (27) පෙරවරුවේ මෙම නඩුවවිභාගයට ගත් අවස්ථාවේදීය.

කර්මාන්තශාලාවේ හිමිකරු අද (27) නීතිඥයෙකු මාර්ගයෙන් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වුණු අතර ඉන් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ආණ්ඩුවට එක්වීමට යන බවට වන වාර්තා ගැන මන්ත්‍රී රිෂාඩ් පිළිතුරු දෙයි

Mohamed Dilsad

ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ කටයුතු ජනපති අධීක්ෂණය කරයි

Mohamed Dilsad

විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment