ප්‍රමුඛ පුවත 1

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් මහතා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක්, අද (25) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

දෙරට අතර ආර්ථික සහයෝගීතාව වැඩි දියුණු කිරීමට අදාළව දෙරටට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/RUSSIA-4.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/RUSSIA-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/RUSSIA-2.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/RUSSIA-1.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර අළු බඳුන ඕස්ට්‍රේලියාවට[VIDEO]

Mohamed Dilsad

ගත වූ පැය 24 කාලය තුල බීමත් රියදුරන් 179 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

වතුකර ජනතාවගේ සියළු ඡන්ද සජිත්ටයි – වඩිවේල් සුරේෂ් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment