ප්‍රමුඛ පුවත 1

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙති

(UTV| කොළඹ) – නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු  ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මහාධිකරණ විනිසුරු එම්.ඒ. සමයවර්ධන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මෙලෙස අද ජනාධිපතිතුමා ඉදිරියේ නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්හ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෛද්‍ය සාෆිට එරෙහිව අධිකරණයට මෝසමක්

Mohamed Dilsad

ජල සම්පාදන සේවකයින් අදත් වර්ජනයේ

Mohamed Dilsad

ගංවතුරෙන් විපතට පත් ජනතාවට වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්.

Mohamed Dilsad

Leave a Comment