ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සුත්‍රය අද කැබිනට් මණ්ඩලයට

(UTV| කොළඹ) – ඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
බොහෝ දුරට පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12ත් 15ත් අතර අගයකින් ඉහළ යනු ඇති බව වාර්තාවේ.
රුපියල් 10කින් ඩීසල් ලීටරයක මිල වැඩිවෙනු ඇතැයි පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිනුවන්ගොඩ අත්අඩංගුවට ගත් 13දෙනා අතරින් 09ක් රිමාන්ඩ්

Mohamed Dilsad

බත්තරමුල්ල කොට්ටාව මාර්ගය වැසේ.ගින්න නිවන්න ගුවනින් ජලය

Mohamed Dilsad

මැතිවරණයෙන් ජනතා කැමැත්ත පෙන්විය හැකි – අගමැති මහින්ද

Mohamed Dilsad

Leave a Comment