ප්‍රමුඛ පුවත 1

අප්‍රේල් මස අවසන් වීමට පෙර එජාපයේ තනතුරු වෙනස් වෙයිද?

(UTV| කොළඹ) – මේ මස අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා නව පුද්ගලයින් නම් කර එම කටයුතු  අවසන් කිරීමට එම පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව තීරණය කරයි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(19) පස්වරුවේ එම කමිටුව රැස් වූ අතර එහිදී කරුණු කිහිපයක් ඔස්සේ සාකච්ඡා පැවති බව වාර්තා වෙයි.
මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ජනතාවට සහන ලබාදීම පිළිබඳව එම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමුවූ බවයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ මස 26 වැනිදා පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාලක සිල්වා අදත් CIDය හමුවට

Mohamed Dilsad

මිලදී ගන්නා අර්තාපල් තොග මිල අඩු වුවහොත් සතොස මඟින් මිලදී ගැනීමට සුදානම්

Mohamed Dilsad

සිසුන් පිරිසක් බලහත්කාරයෙන් සරසවි භූමියේ

Mohamed Dilsad

Leave a Comment