විදෙස්

ගුවන් අනතුරකින් 105 ක් මරුට

(UTV|ඇල්ජීරියාව) – ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 105 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.
අනතුරෙන් යානයේ ගමන් ගත් සියලු මගීන් මියයන්නට ඇති බවට සැකකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 200 දෙනෙකු පමණ යානයේ සිට ඇති බවට තොරතුරු වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝදි යළි අගමැති කරන්න ජනතාව සුදානම්

Mohamed Dilsad

ෆ්ලොරිඩාහි ගුවන් පාලමක් කඩා වැටී සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් පුත්‍රයාටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment