ප්‍රමුඛ පුවත 1

සුළඟකින් නිවාස 20කට හානි

(UTV| පුත්තලම) – පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ  මදිනා නගර් සහ රහමත් නගර් ප්‍රදේශ හරහා ඊයේ (09) පස්වරුවේ හමා ගිය කුඩා සුළි සුළගකින් නිවාස 20 කට පමණ  හානි සිදුව එම නිවෙස් වල පදිංචි කරුවන් පවසයි.

අද දින සවස තුනට පමණ වැස්සත් සමඟ හමා ගිය මෙම සුළි සුළගින් පොල් අතු සෙවිලි නිවාසවල  සේම උළු,තහඩු , ඇස්බැස්ටෝ, වහලවලට  සෙවිලි කල නිවාස වල වහල සුළගින් මීටර් ගනනාවක් දුරට විසිවී ගොස් තිබු අතර ඇතැම් නිවාස වල වහලය පිටින්ම ගැලවී ගොස් තිබු බව ජනතාව පවසයි.
සුලඟ නිසා වැටවල් සඳහා යොදා තිබු තහඩු ගැලවී ගොස් තිබු අතර ඇතැම් නිවාසවල ගෘහ උපකරණ වලට සුළු හානි සිදුව තිබූ අතර සිවකුටත් හානි සිදුව නැති බව ප්‍රදේශවාසීන් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තවත් මැතිවරණ පෙරහුරුවක් අද

Mohamed Dilsad

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට සහය දීමට ජපානය සුදානම්

Mohamed Dilsad

අනිද්දා පැය 18 ක් කොළඹට ජලය සැපයුම නවතී

Mohamed Dilsad

Leave a Comment