ප්‍රමුඛ පුවත 1

වැලිමඩ සිසුන් සහ දෙමාපියන් විරෝධතාවක

 

(උදයම්,බදුල්ල)  –  වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියෝ පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවෙති.

පාසලට පිවිසීම සඳහා මාර්ගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් වැලිමඩ පොලිසිය ආසන්නයේ මෙම විරෝධතාව සිදු කරන බව වාර්තාවේ.

මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

Related posts

වෝහාරික විගණන වාර්තාවේ විවාදයට දින නියම කෙරේ

Mohamed Dilsad

පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගත් තුන්දෙනා ලබන මස 3 දක්වා රිමාන්ඩ්

Mohamed Dilsad

වැලිගම කසල ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතියකට එරෙහිව විරෝධතාවක්

Mohamed Dilsad

Leave a Comment