විදෙස්

මේ දිනවල මල් තෝරන හැරී සහ මේගන්

(UTV|බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය මේ දින වල ඉතාම කාර්ය බහුල වී ඇති බව වාර්තාවේ.

ඒ මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිත මංගල උත්සවය හේතුවෙනි.

මේ දිනවල ඔවුන් විවාහ මංගල උත්සවයට අවශ්‍ය මල් තීරීම සඳහා කාලය වෙන් කර තිබේ.

මංගල උත්සවයේ මල් යොදා කෙරෙන හැඩවැඩ සියල්ල බාරදීම සිදු කර ඇත්තේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ මල් විකුණන්නියක වන පිලිප්පා කැඩ්‍රොක්ට ය.

පිලිප්පා පවසා ඇත්තේ යුවලගේ කැමැත්තට අනුව, තමන් ශාන්ත ජෝර්ජ් දෙව්මැදුර සහ ශාන්ත ජෝර්ජ් ශාලාව මල්වලින් හැඩ ගන්වන බවය.

ඒ වගේම හැරී සහ මේගන් කැමැති මල් වර්ග මොනවාදැයි  පිලිප්පා සමඟ සාකච්ඡා කළ බව ද  විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සිරගෙවල් වල සිටින පලස්තීන ළමුන්ගේ මානව හිමිකම් පෙත්සම ඊශ්‍රායල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ඡන්ද විමසීම බ්‍රිතාන්‍යයේ පරාදයි

Mohamed Dilsad

කටාර් රාජ්‍යයට තවදුරටත් සම්බාධක

Mohamed Dilsad

Leave a Comment