විදෙස්

හැරී කුමරුගේ පෙම්වතිය පැහැරගෙන යයි

(UTV|බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය වන මේගන් මාර්කල් පැහැරගෙන ගොස් තිබේ.

ඇය පැහැරගෙන ගොස් දින දෙකක් තිස්සේ රඳවා ගෙන සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇය මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ ආරක්ෂක පෙරහුරුවක් සඳහා බවට වාර්තා වේ.

බ්‍රිතාන්‍යය විශේෂ බළකායේ නිලධාරීන් විසින් මේගන් මාර්කල් පැහැරගෙන ඇත.

ත්‍රස්‌තවාදීන් විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවහොත් විශේෂ බළකාය බළකාය විසින් බේරාගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම ගැන දැනුම ලබාදීම එහිදී සිදුව තිබේ.

එම අවස්ථාවට බ්‍රිතාන්‍යයේ හැරී කුමරුද එක්ව සිටි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට දෙදෙනෙකුගේ නම්

Mohamed Dilsad

අන්තර්ජාලය කැළඹූ Top G හෙවත් Andrew Tate අත්අඩංගුවට

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ කොවිඩ් එන්නත ඉන්දියාවෙන් බෙදා හැරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment