විදෙස්

කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට දෙදෙනෙකුගේ නම්

(UTV|ඉන්දියාව) – රාහුල් ගාන්ධි මහතා සභාපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ පුරප්පාඩු වී ඇති ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකත්වය සඳහා දෙදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

එලෙස ඉදිරිපත්ව ඇත්තේ එම  පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දෙදෙනෙකු වන සුෂිල් කුමාර් ෂින්දේ සහ මල්ලිකාර්ජුන් කාර්ගි යන අයයි.

ඒ අනුව ඉන්දීය ඉතිහාසයේ තුන්වන වරට මෙලෙස නේරු සහ ගාන්ධි පවුලෙන් පිට අයෙකු කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට යෝජනා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එකවර මිලියන 80ක් මිය යන වෛරසයක්

Mohamed Dilsad

කෙන්යාවේ බස් රථ අනතුරකින් 40ක් මරුට

Mohamed Dilsad

ඇමෙරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 3ක් මරුට

Mohamed Dilsad

Leave a Comment