ප්‍රමුඛ පුවත 1

අහාර විෂවූ සිසුන් පිරිසක් රෝහලේ

(UTV| කොළඹ) – අනුරාධපුරය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක නිරතවූ සිසුන් 46 දෙනෙකු ආහාර විසවීමක් හේතුවෙන් අද අලුයම අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබේ.

ඔවුන් මොණරාගල ප්‍රදේශයේ පාසැලක සිසුන් පිරිසක් බව වාර්තාවේ.

සිසුන් පිරිස නවාතැන් ගත් අනුරාධපුර විහාරස්ථානයක දී ඔවුන් විසින්ම සකස් කරගත් ආහාර අනුභව කිරීමෙන් අනතුරුව මෙම අසාත්මිකතාව ඇතිව ඇත.

රෝහල් ගත කෙරුණු සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොරගහකන්ද ජලාශය සමඟ කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබිදීමක්

Mohamed Dilsad

නව අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව චක්‍රලේඛයක් – අධ්‍යාපන ඇමති

Mohamed Dilsad

කළුතර වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන වෑන්රථ 2ක්

Mohamed Dilsad

Leave a Comment