ප්‍රමුඛ පුවත 1

නව අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව චක්‍රලේඛයක් – අධ්‍යාපන ඇමති

 

(UTV | කොළඹ) –  අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය අමාත්‍යධුරයේ වැඩ භාරගැනීමත් සමග තමා අකුරු කළ , රදම්පල ශ්‍රී සුමංගල විද්‍යාලයට ඊයේ (25) පැමිණියේය.

මෙහිදී පැමිණි සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා සඳහන්කර සිටියේ පාසල්වල ක්‍රීඩා උත්සවය හැර වෙනත් උත්සව පැයකට සීමා කළ යුතු බවත් ඒ සඳහා නව අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව චක්‍රලේඛයක් ගෙනඑන බවත්ය.

අද වන විට ඇත්තේ 19 සියවසේ පංති කාමර තුළ 20 වන සියවසේ ගුරු භවතුන් 21වැනි සියවසේ ඉන්නා දරුවන්ට ඉගැන්වීමේ ක්‍රමයක් බවද පෙන්වා දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ රජයේ පාසල් තුළ ගුරුවරු 60,000 ක් සිටින අතර එයින් 15,000ක් දෙනා නුපුහුණු ගුරුවරුන් බවට හඳුනා ගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රිකුණාමලයේ තවත් ඩෙංගු මරණයක්,රෝග මර්ධනයට සහයකයින් 100 දෙනෙකු අද සිට

Mohamed Dilsad

මහේෂ් සේනානායකගේ ප්‍රථම රැළිය අද

Mohamed Dilsad

මේ වසරේ ඩෙංගු රෝගීන් 44,623 ක්

Mohamed Dilsad

Leave a Comment