ප්‍රමුඛ පුවත 1

මෙරට වන ඝනත්වය ඉහළ නංවියයුතු බව ජනපති පවසයි

(UTV| කොළඹ) – සියයට 28ක් ව පවතින මෙරට වන ඝනත්වය සියයට 32ක් දක්වා ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටට මුහුණ දීමට සිදුව ඇති කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගැනීම ඉතා වැදගත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
වන ඝනත්වය ඉහළ නංවා ගැනීමේ රජ්‍ය ඉලක්කය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ දායකත්වය ඉතා වැදගත්  ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ඊයේ(04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාජ්‍ය දැව සංස්ථාවේ 50 වන සංවස්තර උත්සවය අමතමින් ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කර්මාන්තශාලා සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය අනිවාර්යයි

Mohamed Dilsad

මිලාදුන් නබී උත්සවය තැපැල් ඇමතිගේ ප්‍රධානත්වයෙන් යටිනුවරදී

Mohamed Dilsad

එජාපයේ ගැටළු මුහුණට මුහුණ සකච්ජාකර විසඳාගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment