ප්‍රමුඛ පුවත 1

කිතුනුවන් මහා සිකුරාදාව සමරයි

(UTV| කොළඹ) – ලොව පුරා කිතුනු බැතිමතුන් මහා සිකුරාදාව අද සමරයි.

ඒ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ දිනය සිහිපත් කරමිනි.

දෙව්පුත් කිතු සමිදානන් මිනිසා පවින් මුදා ගැනීම උදෙසා කුරුසිය මත තම ජීවිතය පූජා කළ මහ සිකුරාදා කිතුනු බැතිමතුන් සමරන්නේ දුක් ප්‍රාප්ති දේව මෙහෙයන්වලට එක්වෙමිනි.

දින 40 ක කාලයක් කිතුනුවෝ එක්වරු ශීලය රකිමින් දානමාන පිරිනමමින් සහ දේව මෙහෙයන් වල යෙදෙමින් මෙම සැමරුම සිදුකරනු ලබයි.

ජේසුස් වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදා නැගිටීම පාස්කු ඉරිදා ලෙස හැඳින්වෙන අතර, අනිද්දාට යෙදී ඇති එම සැමරුම කිතුනුවන් සමරන්නේ උත්සවශ්‍රියෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වර්ජකයින් සුව ඇමති සමඟ සාකච්චාවකට සුදානම්

Mohamed Dilsad

නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක්..

Mohamed Dilsad

මහා මැතිවරණයත් පොහොට්ටුවට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment