ක්‍රීඩා

එංගලන්තය 20යි 20න් පසු බසී

(උදයම්,කොළඹ) – ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරගාවලියෙන් පරාජයට පත් වූ එංගලන්තය අයි.සී.සී විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ 6 වන ස්ථානය දක්වා පහත වැටී ඇති බව විදෙස් ක්‍රීඩා වාර්තා සඳහන් කරයි.

ඉන්දියාව තවදුරටත් දෙවන ස්ථානයේ රැදී සිටියි.

පළමුතැන නවසීලන්තය රැදී සිටීයි.

ඉන්දියාව සහ නවසීලන්තය අතර ලකුණු වෙනස 5 කට සීමා වී තිබේ.

දකුණු අප්‍රිකාව සමග පැවති විස්සයි විස්ස තරගාවලිය ජය ගත්ත ද ශ්‍රී ලංකාව තවදුරටත්  8 වන ස්ථානයේ රැදී සිටීයි.

Related posts

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා අවසන් T20 තරඟය අදයි

Mohamed Dilsad

22 වන ආසියනු මලල කී‍්‍රඩා ශූරතා තරගාවලිය අද ඉන්දියාවේදී

Mohamed Dilsad

ලොව අංක ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

Mohamed Dilsad

Leave a Comment