ප්‍රමුඛ පුවත 1

ක්ෂය රෝග දින පාගමන අද

(UTV| කොළඹ) – ජත්‍යන්තර ක්ෂය රෝග දිනය නිමිත්තෙන් පැවැත්වෙන ක්ෂය රෝග දින පාගමන අද (24) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

මේ අවස්ථාවට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගීවීමට නියමිතය.

පාගමන පෙ.ව. 7.30ට අරම්භ වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආපදා සහන කටයුතු සඳහා ගිය හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි(ඡායාරූප)

Mohamed Dilsad

තැපැල් සේවක වැඩ වර්ජනය අද 4.00ට අවසන්

Mohamed Dilsad

Leave a Comment