ක්‍රීඩා

හානියට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මුදල්

(UTV| කොළඹ) – නිදහස් කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ හානි වූ ක්‍රීඩක විවේකාගාරයේ දොර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මුදල් ලබාදී ඇති බව වාර්තාවේ.

ඒ සඳහා වැය වී ඇති මුදල රුපියල් එක් ලක්ෂ හතලිස් හත්දහසකි.

බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් දොර විවෘත කිරීමට යාමේදී එය වේගයෙන් බිත්තියේ හැපීමෙන් දොරට හානි සිදුව ඇති බව අනාවරණ වී ඇත.

ක්‍රීඩක විවේකාගාරයට ආහාර සැපයූ හෝටල් සේවකයෙකු ලබාදුන් කටඋත්තරයකින් මෙම කරුණු හෙළිකර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

SLC විස්සයි 20 හෙට ඇරඹේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 311 ක ඉලක්කයක්

Mohamed Dilsad

අප්‍රිකා නැඟී එන කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව ලකුණූ 215 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment