ප්‍රමුඛ පුවත 1

ලෝක ජල දින සැමරුම අදයි

(UTV| කොළඹ) – නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මග පෙන්වීම් යටතේ ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සංවිධානය කරන ලෝක ජල දිනය සැමරීමේ ජාතික උත්සවය නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

කොළඹ,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී  අද (22) පෙ.ව.9.00ට සැමරුම් උත්සවය පැවැත්වෙයි.

”සොබාදහමේ පදනම ජලය” යන තේමාව යටතේ මෙවර ලෝක ජල දිනය සැමරේ. ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීමට සහ නව ජල සම්පාදන ක්‍රම ආරම්භකර ඒ තුළින් ජනතාවට සුරක්ෂිත පානීය ජල පහසුකම් වැඩි වැඩියෙන් ලබා දීමට, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වැඩි අවධානය යොමුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයින් 25,000ක් තවදුරටත් සහන කඳවුරුවල: මියගිය පිරිස 214 දක්වා ඉහලට

Mohamed Dilsad

එජාප නායකත්වයේ සාකච්ඡා කල්යයි

Mohamed Dilsad

අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව නව දිනයන්

Mohamed Dilsad

Leave a Comment