ක්‍රීඩා

ශ්‍රී ලංකා පකිස්තාන ක්‍රිකට් තරඟය අද

(UTV|දඹුල්ල) – සංචාරක පාකිස්තානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය රංගිරි දඹුළු ක්‍රීඩාංගණයේ දී අද (20) පැවැත්වේ.

මෙවර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ චමරි අතපත්තුය.

හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන ද මෙම තරගාවලිය සඳහා එක්වී සිටියි.

දෙරට අතර පැවැත්වෙන මෙම එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 3 ක් ඇතුළත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්තය හමුවේ ලැබූ පරාජය ගැන මිකී ආතර් කතා කරයි

Mohamed Dilsad

බටහිර ඉන්දීය කොදෙව් තරඟයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ට පහසු ජයක්

Editor O

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකිකයෙකුත්

Mohamed Dilsad

Leave a Comment