ප්‍රමුඛ පුවත 1

සරසවි අනධ්‍යන සේවකයින් සාකච්ඡාවකට කැඳවයි

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශය විසින් සාකච්ඡාවක් ලබාදී ඇති බව වාර්තාවේ.

ඒ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

ඒ අනුව අද(16) පෙරවරු 9 ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති එඞ්වඩ් මල්වත්තගේ මහතා සදහන් කළේය.

වැටුප් හා දීමනා සම්බන්ධයෙන් වූ සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට දින 17 ක් ගත වුව ද මේ වනතුරුත් විසදුමක් ලබාදී නොමැති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනතාවට කලබල නොවන ලෙස පොලිසිය දැනුම් දෙයි

Mohamed Dilsad

LTTE සාමාජිකයෙකුගේ පවුලකට නිවසක් දීමට නාමල් ඉදිරිපත් වෙයි

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment