ප්‍රමුඛ පුවත 1

ජනතාවට කලබල නොවන ලෙස පොලිසිය දැනුම් දෙයි

(UTV| කොළඹ) – රට තුල මේවන විට ක්‍රියාත්මක කෙරෙන විශේෂ සෝදිසි කිරීම් හමුවේ කලබලයට පත් නොවන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය,සහ යුධ හමුදාවේ ශය ඇතිව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

ආරක්ෂක අංශ මඟින් සිදු කරන ලබන සෝදිසි මෙහෙයුම් සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත්  අනවශ්‍යය ලෙස කලබලයට පත් නොවන ලෙසත් ජනතාවට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍යවරු දිවුරුම් දෙයි

Mohamed Dilsad

මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට ජනපති අවධානය

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment