ප්‍රමුඛ පුවත 1

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

(UTV|කොළඹ)  – බැදුම්කර කොමිෂන් සභාවේ වාර්තාව පිළිබද විවාදය පවත්වන දින තීරණය කිරිම සදහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවත්වීමට නියමිතය.

කථානායක කරූ ජයසුරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නායකයින් සහභාගි වීමට නියමිතය.

බැදුම්කර වාර්තාවේ පිටපතක් එහිදී පක්ෂ නායකයින්ට බෙදාදීම සිදු කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී බැඳුම්කර වාර්තාව සභාගත කිරීමටද නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවුලපිටියේ මත්පැන් විෂවීමක් හේතුවෙන් පුද්ගලයින් 6ක් රෝහලට

Mohamed Dilsad

කොළඹ වායු දූෂණ තත්ත්වය ලබන සතියේ දී ඉහළ යයි

Mohamed Dilsad

මැතිවරණය නිරීක්‍ෂණයට පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment