ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වෙයි

(UTV| කොළඹ) – පළාත් පාලන ආයතන සඳහා තේරී පත්ව ඇති සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කෙරේ.

පසුගිය 9 වනදා මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් පත්‍රය ප්‍රසිද්ධ කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබුණි.

දිස්ත්‍රික්ක 11 ක අදාළව තේරී පත් වූ සභිකයින්ගේ නම් ඊයේ(15) රාත්‍රියේ මෙලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවසුවේ අනෙක් දිස්ත්‍රික්කවල තේරී පත් වූ සභිකයින්ගේ නම් අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැලිමඩ සිට කොළඹ මාර්ගය යළි විවෘත කරයි(ඡායාරූප)

Mohamed Dilsad

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වෙයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ්ට තවත් අමාත්‍යාංශ දෙකක් භාර දෙයි

Mohamed Dilsad

Leave a Comment