ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වෙයි

(UTV| කොළඹ) – මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(05)  මේ වන විට අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ අද(05) පෙරවරුවේ මෙම විභාගයේ ප්‍රතිඵල නිකුත් කල බවයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ වහාම විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැන් ලබා ගත හැක.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 05 වනදා පැවැත්වුණු අතර මෙවර විභාගය සඳහා පෙනී සිටි අයඳුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 55,326කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සමඟ වැඩකළ හැකි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට [VIDEO]

Mohamed Dilsad

ධීවර කර්මාන්තයට හා පාරිභෝගිකයාට සාධාරණය ඉටු කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

දූෂණ සංජානන දර්ශකයේ ස්ථාන 12 කින් ශ්‍රී ලංකාව පසුපසට

Mohamed Dilsad

Leave a Comment