ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ්ට තවත් අමාත්‍යාංශ දෙකක් භාර දෙයි

(UTV| කොළඹ) – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනට පවතින අමාත්‍ය ධුරවලට අමතරව වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව රජය පවසයි.

එම ගැසට් පත්‍රයට අදාලව මෙම පත් කිරීම මේ මස 18 වනදා සිට බලාත්මක වේ.

දැනට ඔහු කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි කටයුතු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද

Mohamed Dilsad

චීනයෙන් මැණික් ගෙන ආ තිදෙනෙකු කොටු වෙයි

Mohamed Dilsad

දුම්රිය මාර්ගයේ අලි ගැටීම් වැළැක්වීමට නිරික්ෂණ කණ්ඩායම නිර්දේශ 05ක්

Mohamed Dilsad

Leave a Comment