ප්‍රමුඛ පුවත 1

වැලිමඩ සිට කොළඹ මාර්ගය යළි විවෘත කරයි(ඡායාරූප)

(උදයම්,නුවරඑළිය)  –  වැලිමඩ සිට කොළඹ දක්වා තේ කොළ ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක් වුඩ්ලන් ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.

කොළඹ පැවැත්වෙන තේ වෙන්දේසිය සඳහා තේ කොළ කිලෝ ටොන් දොළහක් රැගෙන ගිය මෙම කන්ටේනර් රථය අනතුරට ලක්ව ඇත්තේ අද අලූයම 2.00ට පමණි.

මේ හේතුවෙන් එම මාර්ගයේ බර වාහන ධාවනයට බාධා පැමිණ ඇති බැවින් බර වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස හැටන් පොලීසිය ජනතාවට දැනුම් දී තිබුණි.

නමුත් මේ වන විට එම මාර්ගයෙන් කන්ටේනර් රථය ඉවත් කර ඇති අතර සාමාන්‍ය පරිදි වාහන ධාවනය වන බව අපොලිසිය පවසයි

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/WALIMADA-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/WALIMADA-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/WALIMADA-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/WALIMADA-04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/WALIMADA-05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/07/WALIMADA-06.jpg”]

Related posts

විපක්ෂ නායක ධූරය සඳහා සුදුසු රනිල් – එස්.බී. දිසානායක [VIDEO]

Mohamed Dilsad

ලක්ෂ 53 කට අධික දුම්වැටි තොගයක් සමඟ හතරක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

ෂරියා විශ්වවිද්‍යාලය ගැන සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment