විදෙස්

ඇමරිකානු, උතුරු කොරියානු නායකයින්ගේ හමුවීමගැන CIA නායකයාගෙන් ප්‍රකාශයක්

(UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමේ තීරණය ඇමෙරිකානු ජනාධිපතිවරයා ගෙන ඇත්තේ පවතින ආරක්‍ෂක තත්ත්වයේ අවධානම පිළිබඳ හොඳ අවබෝධයකින් බව CIA අධ්‍යක්‍ෂ මයික් පොම්පියෝ පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ එරට පුවත්පතකට  අදහස් දක්වමිනි.

තවමත් සිදු නොවුණු මෙම සාකච්ඡාව “ලෝකයේ ලොකුම ගනුදෙනුව” විය හැකි බව ඔහු ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉතාලියේ කොරෝනා මරණ ගණන 6820 ඉක්මවයි

Mohamed Dilsad

ජපානයට නව අගමැතිවරයෙක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment