ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට ආණ්ඩුවේ සහය

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පිරිස් ද මේ වන විට සහයෝගය පල කිරීමට සුදානමින් සිටින බව වාර්තාවේ.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ එම විශ්වාසභංග යෝජනාව ගෙනඒමට කටයුතු කරන බවයි.
අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේනා උවදුරින් හානිවූ ගොවීන්ට වන්දි ලබාදීම මාර්තු වනදා සිට…

Mohamed Dilsad

කැබිනට් මණ්ඩල සංශෝධනය හෙටද?

Mohamed Dilsad

වැඩිදුර පරික්ෂණ සඳහා අබුබකර් CCDයට.

Mohamed Dilsad

Leave a Comment