ප්‍රමුඛ පුවත 1

මහනුවර ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවීමට සුදානම්

(UTV| කොළඹ) – මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන්  ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාවික හමුදාව විසින් පුද්ගලයින් 06ක් අත්අඩංගුවට ගනි…

Mohamed Dilsad

ඩෙංගු යළි හිස ඔසවයි

Mohamed Dilsad

තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළ 10 වැනි සැකකරු යලි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment