ප්‍රමුඛ පුවත 1

නාවික හමුදාව විසින් පුද්ගලයින් 06ක් අත්අඩංගුවට ගනි…

(UTV| කොළඹ) – කල්ලාරු මුහුදු ප්‍රදේශයේදී ධිවර දැල් යොදා ගනිමින් කොරල්පර කඩමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (16) නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් මෙම ක්‍රියාව සිදු කර සිටියදී අත්අඩංගුවට ගත් අතර එහිදී ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක් සහ ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම ක්‍රියා හේතුවෙන් කොරල් පර සහ ගල් පර මෙන්ම මත්ස්‍ය අභිජනන ස්ථාන බහුල වශයෙන් විනාශ විමට ලක්වෙන බව නාවික හමුදාව පවසයි

එබැවින් මෙම නීති විරෝධී ක්‍රියාකරකම් මැඩලීමට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා දිවා රාත්‍රි නිරන්තර මුර සංචාරක කටයුතු වල යොදවා ඇති අතර ඒ තුළින් පසුගිය වකවානුව තුළදී ධීවර කටයුතු මුවාවෙන් සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කර ගැනීමට නාවික හමුදාවට හැකි වි ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රි ලංකාවේ ප්‍රථම සහතිකලත් ආහාර රසායනාගාරයක්

Mohamed Dilsad

වර්ෂාවට හසුවී වල්ලිපුනම් පාලම කැඩී වෙන්වෙයි

Mohamed Dilsad

ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාවේ වාර්තාව අගෝස්තුවේදී

Mohamed Dilsad

Leave a Comment