විදෙස්

නිව්යෝක්හිදී දුම්රියක් පීලි පැන සියයකට වැඩි පිරිසකට තුවාල

(උදයම්, ඇමෙරිකා ) – ඇමරිකාවේ – නිව්යෝක් නගරයේදී දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් සියයකට වැඩි පිරිසක් තුවාල ලබති.

ඊයේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ 11 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව විදෙස් වාර්තා වල දැක්වේ.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය තුළ මගීන් 600 කට ආසන්න පිරිසක් ගමන් කර ඇත.

අනතුරෙන් දුම්රිය මැදිරි 6 ක් සම්පූරණයෙන්ම විනාශ වී තිබේ.

Related posts

ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍යවරයෙක් වෙඩි තබා ඝාතනය කරයි.

Editor O

මාලි රාජ්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 40ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්ගෙන් එරට ජනතාවට උපදේශයක්

Mohamed Dilsad

Leave a Comment