ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

(උදයම්,ඉන්දියාව) – ශ්‍රී ලාංකික ධීවරයින් ඇතුළු ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස අතර ශ්‍රී ලාංකික ධීවරයින් සිව් දෙනෙකු සිටින බව වාර්තාවේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත මෙම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.

තිරේස්පුරම් ප්‍රදේශයේදී ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

ලිපි සහ පාර්සල් තොගයක් තැපෑලේ සිර වෙලා

Mohamed Dilsad

ඒ.එච්.එම්.ෆවුසි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

දහම් පාසල් අවසන් විභාග ප්‍රතිඵල දැන් අන්තර් ජාලයේ

Mohamed Dilsad

Leave a Comment