ප්‍රමුඛ පුවත 1

ලිපි සහ පාර්සල් තොගයක් තැපෑලේ සිර වෙලා

(UTV| කොළඹ) – තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

ඔවුන් බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය දියත් කළේය.

මෙම වර්ජනය හේතුවෙන් රට පුරා සියළු තැපැල් කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබූණි.

ලිපි සහ පාර්සල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් තැපෑලේ සිර වී ඇති බව තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුනායක ගුවන්තොටුපලේ හදිසි විදුලිය බිඳවැටීම යළි යථාතත්වයට

Mohamed Dilsad

එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවකට TNA සහය

Mohamed Dilsad

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment