ප්‍රමුඛ පුවත 1

දහම් පාසල් අවසන් විභාග ප්‍රතිඵල දැන් අන්තර් ජාලයේ

(UTV| කොළඹ) – 2018 වසරේ දහම් පාසල් අවසන් විභාග ප්‍රතිඵල නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා ප්‍රකාශ කරයි.

විභාග ප්‍රතිඵලයන් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

පසුගිය 2019 මාර්තු මස 16 හා 17 යන දෙදින තුළ දහම් පාසල් අවසාන විභාගය පැවැත්වූ අතර , විභාගය සදහා අයඳුම්කරුවන් 125,642 ක් අයඳුම් කර තිබේ.

ඒ අතුරින් අයඳුම්කරුවන් 77,643 දෙනෙක් විභාගයට පෙනී සිට ඇත.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 868 ක පැවති විභාගය උත්තර පත්‍ර ඇඟයීම් කටයුතු මධ්‍යස්ථාන 47 කදී සිදු කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 13ක හෙරොයින් සමඟ හයිබි‍්‍රඞ් සුද්දා අල්ලයි.

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විමට පාර්ලිමේන්තු අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment