ප්‍රමුඛ පුවත 1

අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

(UTV| කොළඹ) – කොළඹ සම්බෝධි විහාරාධිපති, බෞද්ධයා නාළිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

 අද පස්වරුවේ කොළඹ සම්බෝධි විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර මහා සංඝරත්නය වෙත මෙන්ම දායක සභාව වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

අනතුරුව ආදාහන පූජෝත්සවයේ කටයුතු පිළිබදව ද කරුණු විමසා බැලීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අංගොඩ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක යතුරුපැදියක් සොයාගනියි…

Mohamed Dilsad

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

Mohamed Dilsad

මාධ්‍යවේදීන්ට තීරණයක් ගැනීමට කාලය උදාවෙලා – සජිත්

Mohamed Dilsad

Leave a Comment