Trending News

“ඉන් වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව” අද සිංගප්පූරුවේදී

(UTV| සිංගප්පුරුව) – ඉන් වෙස්ට් ශ්‍රී ලංකා සමුළුව අද සිංගප්පූරුවේදී ආරම්භ වීමට නියමිතය.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ වන විට අග්‍රාමාත්‍යවරයා සිංගප්පුරුවේ සංචාරයක නිරතව සිටී.

මෙම සමුළුව සඳහා කලාපයේ මුල් පෙළේ ආයෝජකයින් රැසක් සහභාගීවීමට නියමිත බවද වාර්තාවේ.

සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සමුළුව නියෝජනය කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

கொழும்பில் 24 மணி நேர நீர் வெட்டு…

Mohamed Dilsad

Under President’s guidance swift measures to expand facilities for Dengue patients at Negombo Hospital

Mohamed Dilsad

இரண்டு வாரங்களில் புதிய பரிமானத்துடன் பாரிய மாற்றங்கள் – ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment