ප්‍රමුඛ පුවත 1

තම දියණියට වස පෙවූ පියෙකු සිය දිවි හානි කර ගනී

(UTV| කොළඹ) – හෝමාගම, විමාන පාර ප්‍රදේශයේ පදිංචි පියෙකු තම දියණියට වස පොවා ඔහුද වස පානය කර අද සියදිවි හානිකරගෙන තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 3 යි මාස 6ක පමණ කුඩා දැරියක් සහ 41 හැවිරිදි පුද්ගලයෙකි.

කුඩා දරුවා කාලයක සිට රෝගී තත්වයකින් පෙලීම හේතුවෙන් ඇතිවු ශෝකය මත පියා විසින් මෙලෙස දරුවාට ද වස පොවා තමා ද වස පානය කර ඇති බවටයි මුලික විමර්ශණවලදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාමල්ගේ සහ නාලකගේ හඬ පට ගැළපෙන බව CIDය අධිකරණයට දැනුම් දෙයි

Mohamed Dilsad

අද මධ්‍යම, උතුර සහ ඌව පළාතේ දමිළ පාසල් වැසේ

Mohamed Dilsad

දකුණු පළාත් සභා මන්ත්‍රී කසුන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment