ප්‍රමුඛ පුවත 1

දැරියක පාසල තුලදී හදිසි අනතුරකින් මිය යයි

(UTV| කොළඹ) – අවිස්සාවේල්ල , දෙහිඕවිට ප්‍රදේශයේ බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ 9 හැවිරිදි දැරියක පාසල් ක්‍රීඩාපිටියේ සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය, පාසල් ක්‍රීඩා පිටියේ පැවති ක්‍රියාකාරකමක් අතරතුර ඇද වැටී ඇත.

පසුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම කල් යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ළගදීම.

Mohamed Dilsad

පවතින අයහපත් කාළගුණය ගුවන් යානයක් මත්තලට හරවා යවයි

Mohamed Dilsad

Leave a Comment