ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම, උතුර සහ ඌව පළාතේ දමිළ පාසල් වැසේ

(UTV| කොළඹ) – අද (05) දිනයේදී මධ්‍යම, උතුර සහ ඌව පළාතේ සියලු දමිළ පාසල් වසා දැමෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හෙටට (06) යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර ලබන 10 වන සෙනසුරාදා අද දිනයේ නිවාඩු ලබාදීම ආවරණය කෙරෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රථම වරට සංචාරක හිතකාමී ටුක් ටුක් සේවාව අරම්භ වෙයි

Mohamed Dilsad

ජන බලය නිසා අවහිර වන මාර්ග

Mohamed Dilsad

පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රගමනයට අවශ්‍ය සියලූ පහසුකම් – ජනපති

Mohamed Dilsad

Leave a Comment