ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් අම්පාරේ සිද්ධිය ගැන සොයා බැලීමට යයි

(UTV| අම්පාර) – අම්පාර නගරයේ ඇතිවූ තත්ත්වයට වගකිවයුතු ජාතිවාදී පිරිස් අත්අඩංගුවට ගතයුතු බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඊයේ අම්පාර ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද අම්පාර ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් අමාත්‍යවරයා අම්පාර ප්‍රදේශයට ගොස් ඇත.

මෙහිදී කඩාකප්පල්කාරීන් විසින් විනාශ කරන ලද කඩ ,ආගමික ස්ථාන අමාත්‍යවරයා නිරීක්ෂණය කර තිබේ.

මෙම විනාශකාරී සිද්ධීන් වලට සම්බන්ධ පිරිස් වහාම අත්අඩංගුවට  ගැනීමට රජයට බල කර සිටින බව අමාත්‍යවරයා පවසා  ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/M-1-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/M-2-3.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/02/M-3-4.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්.

Mohamed Dilsad

ජනාධිපති කාල්ටන් පෙර පාසලට [VIDEO]

Mohamed Dilsad

අදත් දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම්.

Mohamed Dilsad

Leave a Comment