ප්‍රමුඛ පුවත 1

බීමත් රියදුරන් 217 දෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුලදී බීමත් රියදුරන් 217 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 5 වනදා සිට ආරම්භ වූ මෙම මෙහෙයුම මේ දක්වා අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 4841 ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රි ලංකන් ගුවන් සමාගමට රුපියල් මිලියන 27කට වැඩි පාඩුවක්

Mohamed Dilsad

ප්‍රවීන ගායක සංගීතඥ අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ගෝඨාභයගේ නඩුවට අදාළව විශේෂ මහාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment