ප්‍රමුඛ පුවත 1

ආපනශාලාවක ගින්නක්

(UTV| කොළඹ) – ඩී.ආර්.විජේවර්ධන මාවතේ නෙළුම් කුළුණ ආසන්නයේ පිහිටි වෙළඳසැලක හට ගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබේ.

අද (28) උදෑසන මෙම ගින්න හට ගෙන තිබුණි.

ගින්න මැඩ පැවැත්වීම  සදහා ගිනි නිවීමේ රථ කිහිපයක් එම ස්ථානයට යොමුකළ බව පොලිසිය පවසයි.

වෙළඳසැලේ තිබූ ගෑස් සිලින්ඩරයක සිදුවූ කාන්දුවක් ගින්නට හේතුව බවට පොලීසිය සැක කරයි.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්

Mohamed Dilsad

විදුහල්පතිනියට පහර දුන් ගුරුවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

යාපනයට මාළු වැස්සක්

Mohamed Dilsad

Leave a Comment