ප්‍රමුඛ පුවත 1

අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක්

(UTV| කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කරයි.

අදාළ විරෝධතාව සාමකාමීව සිදුකරන ලෙසත් ,ජනතාවට අවහිර වන ලෙස පා ගමනේ නිරතවීම සහ රාජ්‍ය ආයතනවලට බලහත්කාරයෙන් ඇතුලූවීම ද එමඟින් තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං වැඩිවීමේ ඉහළ හැකියාවක්

Mohamed Dilsad

රට ගොඩ ගන්නා ආකාරය පිළිබඳ ජනපති කියයි

Mohamed Dilsad

දේශපාලන අරමුණු වෙනුවෙන් රණවිරුවන් භාවිත නොකරන්න – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment